Update: සෙල්ලම් දේශපාලනය අවසන් කරමු - අගමැති

Saturday, 23 May 2015 - 13:52

Update%3A+%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%94+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92
තරුණයන්ගේ ප්‍රශ්න විසඳන පාර්ලිමේන්තුවක් බිහිකර ගැනීම සඳහා කැප විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජාතික තරුණ දිනය වෙනුවෙන් මහරගම තරුණ සේවා සභාවේ අද (23) පෙරවරුවේ පැවැති උත්සවයට එක්වෙමින්. සෙල්ලම් දේශපාලනය අවසන් කළ යුතු බව කී ඔහු එහි වැදගත්කමද පැහැදිලි කළා.


Update: Saturday, 23 May 2015 - 18:43
........................................................................

තරුණ ප්‍රශ්න විසදීමට කැප වනවා - අගමැති

ඉදිරි වසර 5 තුළ තරුණ ප්‍රශ්න විසදීමට කැප වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජාතික තරුණ දිනය වෙනුවෙන් මහරගම තරුණ සේවා සභාවේ අද (23) පෙරවරුවේ පැවැති උත්සවයට එක්වෙමින්. මෙහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ වත්මන් රජය තරුණ ප්‍රජාව මුහුණදෙන ගැටළු පිලිබඳ පැහැදිළි අවබෝධයකින් සිටින බවයි. ඉදිරියේදී ඒ වෙනුවෙන් ශක්තිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියා.














Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories