ඊළමකට කිසිසේත් ඉඩක් නැහැ - ජනපති

Sunday, 24 May 2015 - 18:41

%E0%B6%8A%E0%B7%85%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
රටේ වීරෝධාර රණ විරුවන් පිළිබඳ දැඩි විශ්වාසයකින් සහ ගෞරවයකින් කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා කියා සිටියේ යළි කිසිවිටෙකත් රට තුළ ත්‍රස්තවාදය ඇති වීමට ඉඩ නොතබන බවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම අදහස් පළ කළේ වැලිකන්ද ආරක්ෂක සේනා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව අද පැවැති රැස්වීමකදියි.

























Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories