වැලිකඩදී සිරකරුවන් 27 ක් මරපු අයට දඬුවම් - විජේදාස රාජපක්ෂ

Monday, 25 May 2015 - 8:03

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B6%A9%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+27+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A+-+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B6%AF%E0%B7%8F%E0%B7%83+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82
වැලිකඩ බන්ධනාගාරයේ 2012 වර්ෂයේ සිදුවූ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරම නොබලා දඩුවම් කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා. කොළඹ ඊයේ (24) පෙරවරුවේ පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු සදහන් කළේ එම සිද්ධිය සම්බන්ධයෙන් කොමිසම් සභාව හරහා කළ පරීක්ෂණ වාර්තාව මේ වන විට සකස් කර අවසන්ව ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories