මහින්ද සන්ධානයේ අගමැති අපේක්ෂකයා වීම ස්ථීරයි - වෙල්ගම

Monday, 25 May 2015 - 8:35

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සන්ධානයේ අගමැති අපේක්ෂකයා බවට පත් කිරීම සම්බන්ධයෙන් ගැළුවක් නොමැති බව හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ දේශපාලනඥයන්ව නීති පනවා පාලනය කළ නොහැකි බවයි. ඔහු මෙම අදහස් පළ කළේ අලූත්ගම ප්‍රදේශයේ ඊයේ (24) පැවැති ජන හමුවකට එක්වෙමින්.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories