රමාඩි යළි අල්ලාගන්නවා - ඉරාක විදේශ ඇමති

Monday, 25 May 2015 - 13:15

%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%A9%E0%B7%92+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92
අයි.එස්. සටන්කාමීන් ග්‍රහණයේ පවතින රමාඩි නගරය යළි සිය පාලනය යටතට නතුකරගන්නා බව ඉරාක විදේශ අමාත්‍ය හයිඩර් අල් අබාඩි පවසනවා. මෙම නගරයෙන් අයි.එස්. සටන්කාමීන් පළවා හැරීම සඳහා සහය වන ලෙසයි ඔහු විදේශ රටවලින් ඉල්ලා සිටියේ. රමාඩි නගරය අයි.එස්. සටන්කාමීන් ග්‍රහණයට පත්වූයේ පසුගිය 18 වැනිදායි. මේ අතර අයි.එස් කැරලිකරුවන් මර්දනය කිරීමට ඉරාක රජය ප්‍රමාණවත් ලෙස පියවර නොගන්නා බවටයි ඇමරිකානු ආරක්ෂක ලේකම් ඈෂ්ටන් කාටර් චෝදනා කළේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories