විල්පත්තුවේ නැවත පදිංචි කිරීම ගැන ජනපති අකමැත්තෙන්

Tuesday, 26 May 2015 - 8:18

%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD+%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%9A%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
පසුගිය රජය සමයේ විල්පත්තු සහ මන්නාරම් වන රක්ෂිත ආශ්‍රිතව අවතැන්වූවන් පදිංචි කරවීමට ගත් තීරණය අනුමත කළ නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ශ්‍රී ලංකා වන සත්ත්ව හා ස්වභාවික ආරක්ෂණ සංගමයේ ප්‍රකාශයක් වන වාරණ සඟරාවේ 25 වන කලාපය ජනාධිපතිවරයා වෙත ඊයේ (25) පිළිගැන්වුණා.

මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ ප්‍රථමවරට සියලූම දිස්ත්‍රික් ලේකම්වරුන් ද හමුවුණා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ එහිදී දිස්ත්‍රික් මට්ටමේ සංවර්ධන වැඩසටහන් සහ පරිපාලන ගැටළු පිළිබදව අවධානය යොමු වූ බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories