වාසුගෙන් තවත් ප්‍රබල ප්‍රකාශයක්

Tuesday, 26 May 2015 - 13:07

%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
වත්මන් ආණ්ඩුව විශ්වාසභංගයකින් පෙරළා සන්ධාන ආණ්ඩුවක් බිහි කර ලබන අප්‍රේල් මාසයට පෙර මහමැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ලේකම්, හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ සිය පක්ෂ මූලස්ථානයේ අද (26) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, පසුගිය දා පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරයාට අසභ්‍ය වචනයෙන් බැන වැදීමේ සිද්ධිය පිළිබදව ද අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තමා එම වචන භාවිතා කළේ සිතාමතා නොවන බවයි. එය තමාට කියවුණු බව ද හිටපු අමාත්‍යවරයා කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories