මින් ඉදිරියට ජාතික විධායක සභාවට තම පක්ෂය සහභාගි නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අනුරාධපුර ප්‍රදේශයේ ඊයේ (25) පැවැති රැස්වීමකට එක්වෙමින් කියා සිටියේ අප්‍රේල් මස 19 වැනිදායින් පසුව ජාතික විධායක සභාව මෙතෙක් රැස්වී නොමැති බවයි. ඔහු තවදුරටත් කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නැවත දේශපාලනයට පිවිසීමට උත්සාහ කරන්නේ සිය පවුලේ ආරක්ෂාවට බවයි.
Follow US
Most Viewed Stories