සතියක් තුළ ඉන්දියාවේ 1100ක් මරුට

Wednesday, 27 May 2015 - 8:42

%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+1100%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඉන්දියාවේ අධික උෂ්ණත්වය හේතුවෙන් සතියක් ඇතුළත පුද්ගලයින් 1100ක් මිය ගොස් තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ වැඩිම පිරිසක් මිය ගොස් ඇත්තේ ආන්ද්‍රා ප්‍රාන්තයේ බවයි. එම සංඛ්‍යාව 852ක්. තෙලංගනා ප්‍රාන්තයේ පුද්ගලයින් 266ක් මිය ගොස් තිබෙනවා. ඉන්දියාවේ ඇතැම් ස්ථානවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 47 ඉක්ම වූවා. තව දින දෙකක් පමණ මෙම උෂ්ණත්වය පවතිනු ඇති බවයි ඉන්දීය කාලගුණ බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories