රාජ්‍ය බැංකුවකින් ලක්ෂ 400ක් සොරා ගනී

Friday, 29 May 2015 - 7:57

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+400%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ව්‍යාජ ලෙස සකස් කළ ණයපත් උපයෝගී කරගනිමින් විදේශ රටක සිට මෙරට රාජ්‍ය බැංකුවක ගිණුම්වලින් රුපියල් ලක්ෂ 400 ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මේ පිළිබඳව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයටද පොලිසිය ඊයේ (28) කරුණු වාර්තා කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ අදාළ වංචාව සිදුකළ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් කරුණු අනාවරණ වී නොමැති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories