19 ට වඩා ජනතා කැමැත්ත විස්සටයි - මහින්ද අමරවීර

Friday, 29 May 2015 - 8:00

19+%E0%B6%A7+%E0%B7%80%E0%B6%A9%E0%B7%8F+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%A7%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%BB
රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව සංවාදයට ලක්වන බලය දේශපාලන වැඩසටහනේ ඊයේ (28) මාතෘකාව වූයේ ‘‘දැන් මොකද වෙන්නේ ?’’ යන්න පිළිබඳවයි. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී දයා ගමගේ, එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන අමාත්‍ය මහින්ද අමරවීර සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා ඊට සහභාගි වුණා. වැඩසටහනේ එක් අවස්ථාවකදී අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේ 19 වන සංශෝධනයට වඩා ජනතා උද්යෝගයක් මැතිවරණ ක්‍රමයේ වෙනසක් සඳහා වන 20 සංශෝධනයට පවතින බවයි. එම අවස්ථාවේ ඇති වූයේ මෙවන් සංවාදයක්.

[MP3]s110362[/MP3]


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories