උණුසුම ඉන්දියාවේ 1700ක් බිළි අරන්

Friday, 29 May 2015 - 19:38

%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+1700%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B7%85%E0%B7%92+%E0%B6%85%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A
ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් සහ තෙලන්ගානා ප්‍රාන්ත කේන්ද්‍රකොටගෙන පවතින සෙල්සියස් අංශක 50 ට ආසන්න දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1700 ඉක්මවා ඇති බව නවතම විදෙස් වාර්තා ප්‍රකාශ කළා. පැය 24 තුල තෙලන්ගානාවේ පමණක් අධික උණුසුම නිසා මියගිය සංඛ්‍යාව සියයකට ආසන්නයි. ආන්ද්‍රා ප්‍රදේශ් සහ තෙලංගනා ප්‍රාන්තවලට මෙහි වැඩි බලපෑම එල්ල වී තිබෙනවා. දින 08 මුළුල්ලේ මෙම තත්ත්වය දක්නට ලැබෙන අතර ඉදිරි දින කිහිපය තුළ වැසි ලැබෙනු ඇතැයි එරට කාලගුණ අංශ ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories