‘‘ඇමතිකම් ඉතින් රත් වෙන කොට තව දෙයි"

Saturday, 30 May 2015 - 14:45

%E2%80%98%E2%80%98%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92%22
අද රට තුළ ත්‍රස්තවාදය නැතත් එය යළි ඇතිවේදැයි තමාට දුකක් පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර - ජය ශ්‍රී මහා බෝසමිඳුන් අභියස ඊයේ (29) පැවැති ආගමික වැඩසටහනකින් අනතුරුව අදහස් දක්වමින්. මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් යළි අමාත්‍ය ධුර ලබා ගැනීම පිළිබඳව ද හිටපු ජනාධිපතිවරයා වෙත ප්‍රශ්නයක් යොමු වුණා.

‘‘ඇමතිකම් ඉතින් දෙයි. රත් වෙන කොට තව දෙයි.’’ යනුවෙන් හිටපු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories