Update: බිරිඳ ඝාතනයකර වස බිවූ සැමියා දැඩි සත්කාරයේ

Saturday, 30 May 2015 - 16:37

Update%3A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%BB+%E0%B7%80%E0%B7%83+%E0%B6%B6%E0%B7%92%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A
තියුණු ආයුධවලින් පහරදී තම බිරිඳ ඝාතනය කළ සැමියෙකු වස පානය කර දිවි නසාගැනීමට උත්සාහ කළ පුවතක් මහියංගණය - පින්නගොල්ල ප්‍රදේශයෙන්  අද (30) වාර්තාවුණා. නිවස අසල පිහිටි හේනකදී මෙය සිදුව ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් දුරදිගයාම නිසා මෙය සිදුව ඇති බව එම ස්ථානයට ගිය අප වාර්තාකරු ප්‍රකාශ කළා.

වස පානය කිරීමෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවන 40 හැවිරිදි සැමියා  බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා. ඝාතනයට ලක්වූ 26 හැවිරිදි කාන්තාවට වයස අවුරුදු 2 ක සහ 7 ක දරුවන් දෙදෙනෙකුද සිටින බව සඳහන්.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories