නිදහස් පක්ෂය තියෙන්නේ ඩාලි පාරේ නොවේ

Saturday, 30 May 2015 - 19:14

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%A9%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A++%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A
නිදහස් පක්ෂය රජ කරන්නේ පංචමහා බලවේගය එක් රැස්වන තැන මිස කොළඹ  - ඩාලි පාරේ පක්ෂ කාර්යාලයේ නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර - සේනපුර පිහිටි හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනගේ නිවසේ අද (30) පැවති රැස්වීමක් අමතමින්. එහිදී ඔහු කියා සිටියේ තමන්ට පක්ෂය බෙදීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීම තම එකම බලාපොරොත්තුව බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories