විස්සට පෙර රවීට එරෙහි විශ්වාසභංගය ගේන්න - බන්දුල

Monday, 01 June 2015 - 13:29

%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B7%E0%B6%82%E0%B6%9C%E0%B6%BA+%E0%B6%9C%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%BD
අනිද්දා පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී ප්‍රමුඛ කාර්ය විය යුත්තේ මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. නාරාහේන්පිට අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවකට අද පෙරවරුවේ එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

මෙම මාධ්‍ය හමුවට හිටපු අමාත්‍යවරුන් වන කුමාර වෙල්ගම, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිලද එක්ව සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories