ඉන්දීයාවේ 14ක් මුහුදේ දී අත්අඩංගුවට

Tuesday, 02 June 2015 - 12:43

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+14%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මෙරට මුහුදු සීමාව උල්ලංගණය කළ ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු තලෙයිමන්නාරම මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, කමාන්ඩර් ඉන්දික ද සිල්වා ප්‍රකාශ කළේ ඊයේ අත්අඩංගුවට ගත් මෙම ධීවරයින් සමඟ බෝට්ටු 3ක් ද නාවික හමුදා භාරයට ගත් බවයි. පසුව ඔවුන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා තලෙයිමන්නාරම ප්‍රදේශය භාර ධීවර පරීක්ෂක වෙත භාර දී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories