විල්පත්තුව ගැන ජනපතිට දුන් වාර්තාව පිළිගන්නේ නැහැ - ඇමති රිෂාඞ්

Monday, 08 June 2015 - 8:06

%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B7%82%E0%B7%8F%E0%B6%9E%E0%B7%8A
විල්පත්තු අභයභූමි රක්ෂිතයේ සියලූ ඉදිකිරීම් නීතිවිරෝධී බවට ඒ පිළිබඳව කරුණු සොයා බැලූ පරිසර සංවිධාන ඇතුළු සංවිධාන කිහිපයක්  ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ වාර්තාව තමන් ඇතුළු මුස්ලිම් ජනයා පිළි නොගන්නා බව අමාත්‍ය රිෂාඞ් බදියුදීන් පවසනවා. විල්පත්තුව අභයභූමිය ආසන්නයේ පිහිටි තම පැරණි නිජ බිම් ලබාදෙන ලෙස ඉල්ලමින් මුසලි, මරිච්චිකට්ටුව ආදී ගම්මානවල මුස්ලිම් ජනතාවගේ මැදිහත්වීමෙන් අත්සන් ලක්ෂ 2කින් යුත් පෙත්සමක් ඉදිරි දින 10 ඇතුළත ජනාධිපතිවරයාට ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. එහි මූලික අදියර ඊයේ මුසලි, මරිච්චිකට්ටුව ආදී ප්‍රදේශවල රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. ඊට එක්වෙමිනුයි ඔහු මේ බව සදහන් කළේ.



මීට පෙර පල කළ පුවත මෙතනින් බලන්න :
http://goo.gl/8WAHPt


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories