ජාතික ආණ්ඩුවක් හැදීම නිදහස් පක්ෂයේ අරමුණ නොවේ. - විපක්ෂ නායක

Monday, 08 June 2015 - 19:47

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A.+-+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A
ජාතික ආණ්ඩුවකට එක්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂාව නොවන බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. කොළඹ අද (08) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ බහුතර බලය සහිත ආණ්ඩුවක් පිහිටුවීම තම පක්ෂය ඇතුළු සන්ධානයේ අරමුණ බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories