ඩී.වී. උපුල් යළි රිමාන්ඞ්

Wednesday, 10 June 2015 - 20:12

%E0%B6%A9%E0%B7%93.%E0%B7%80%E0%B7%93.+%E0%B6%8B%E0%B6%B4%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A
පසුගිය දා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු දකුණු පළාත් සභා අමාත්‍ය ඞී.වී. උපුල් යළි ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ, ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පොලිස් නිලධාරීන් බිය වැද්දීම, රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම සහ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් අවිධිමත් ලෙස විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමට තැත්කිරීම මොහුට එල්ල වී ඇති චෝදනා වනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories