ජනතා ගැටළු විසඳීම කල් දැමිය නොහැක - ජනපති කියයි

Thursday, 11 June 2015 - 10:24

%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%93%E0%B6%B8+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ජනතාවගේ ගැටළු විසඳීම කිසිසේත් කල්දැමිය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. ඒ, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලීම සහ පවතින ගැටළු සාකච්ඡා කිරීම සඳහායි. ඊට එක්වෙමිනුයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories