පාර්ලිමේන්තු කටයුතුවලට සහයෝගය ලබා නොදෙන බව දිනේෂ් සහ වාසු කියයි

Thursday, 11 June 2015 - 13:50

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අද පෙරවරු 11 30 ට පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වුණා. එහිදී මුදල් අමාත්‍ය රවි කරුණානායකට එරෙහි විශ්වාසභංග විවාදය සඳහා මේ මස 3 වන සතියේ දිනයක් අවශ්‍ය බව මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර ඉල්ලීමක් කර තිබෙනවා. එහෙත් ආන්ඩුවේ නියෝජිතයන් පවසා ඇත්තේ ජූලි මාසයේ දිනයක් ලබාදිය හැකි බවයි. මේ නිසා පාර්ලිමේන්තු කටයුතුවලට සහයෝගය ලබා නොදෙන බවයි හිටපු අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන සහ වාසුදේව නානායක්කාර පක්ෂ නායක රැස්වීමේදී ප්‍රකාශ කර ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories