ශ්‍රී ලංකාව කාගේදැයි හිටපු ජනපතිනිය නොදනී

Thursday, 11 June 2015 - 14:08

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93++%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B7%92++%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B6%B1%E0%B7%93
ශ්‍රී  ලංකාව කාගේ රටදැයි තමන් නොදන්නා බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පවසනවා.  කොළඹ ඊයේ (10) පැවති  උත්සවයකට එක්වෙමින් ඇය කියා සිටියේ ඇතැම් අය  ශ්‍රී  ලංකාව සිංහල බොදු  රටක් පමණක් ලෙස ප්‍රකාශ කළ බවයි. වෙන කවරදාටත් වඩා වර්තමානයේ දොරටු විවෘත වී ඇති බවත් මනුෂ්‍යත්වයෙන් යුත් රටක් ලෙස ඉදිරියට යාමට දැන් අවස්ථාව පවතින බවත් හිටපු ජනාධිපතිනිය මෙහිදී තවදුරටත් සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories