චීන ආරක්ෂක ප්‍රධානියා සිරමැදිරියට

Thursday, 11 June 2015 - 19:28

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
චීනයේ හිටපු ආරක්ෂක ප්‍රධානියා වන සෞ යොන් කෑන් ට අද (11)  ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම වුණා. ඔහු එම තනතුර දැරූ කාලය තුළ අල්ලස් ගැනීම්, බලය අයුතු ලෙස පාවිච්චි කිරීම් සහ ජාතික රහස් ජාත්‍යන්තරයට ලබාදීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබූ අතර ඒ සියල්ලටම ඔහු අද වැරදිකරු බවට සනාථ වීමෙන් අනතුරුව මෙම දඩුවම නියම වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ෂී ජිං පිං ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුවයි චීනයේ හිටපු ආරක්ෂක ප්‍රධානියා වන සෞ යොන් කෑන් ට විරුද්ධව පරීක්ෂණ ආරම්භ වුණේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories