මත්තල මාගම්පුර විවෘත කරන්න රුපියල් හැට ලක්ෂයක්

Thursday, 11 June 2015 - 19:20

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD+%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පසුගිය රජය සමයේ පාසල් වලට පරිගණක මිලදී ගැනීමේදී මුදල් නාස්තියක් සිදුව ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අද (11) පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළා. මේ  අතර, මත්තල ගුවන්තොටුපලේ හා මාගම්පුර වරායේ තෙල් ගබඩා සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට පමණක්, රුපියල් හැට ලක්ෂයක් වියදම් වී ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක අද පාර්ලිමේන්තුවට අනාවරණ කළා. එහිදී සභානායක ධුරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සිදුකළ ප්‍රකාශයක් සමඟ සභාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවු අතර, ඊට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ලද එක්වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories