සමෘද්ධි අමාත්‍යාංශය ගැන කල් තැබීමේ යෝජනාවට පිළිතුරු දීම ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි

Friday, 12 June 2015 - 8:43

%E0%B7%83%E0%B6%B8%E0%B7%98%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන සමෘද්ධි අමාත්‍යාංශයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ඊයේ (11) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කල් තැබීමේ යෝජනාවට පිළිතුරු දීම රජය ඊයේ ප්‍රතික්ෂේප කළා. මේ අතර, අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට දින නියමයක් නොමැතිව ඇතුළත් කර ඇති බව වාර්තා වුණා. ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ තොරතුරු ඇතුළත් මැතිසබය විශේෂාංගය දැන්.

[MP3]s111229[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories