අදත් වැසි

Friday, 12 June 2015 - 9:02

%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
අදත් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල සහ වෙරළාසන්නයේ විටින් විට හමන තද සුළං ද ඇතිවිය හැකි බව ද කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝධනී කරුණාපාල කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories