දෙමළ ඩයස්පෝරාව යනු අං ඇති යක්ෂයෙකු නොවේ. - ඇමති මංගල

Friday, 12 June 2015 - 19:04

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B6%A9%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%9D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80+%E0%B6%BA%E0%B6%B1%E0%B7%94+%E0%B6%85%E0%B6%82+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A.+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD
විදේශ අමාත්‍යවරයා ලෙස තමන් අවස්ථා කිහිපයකදී දෙමළ ඩයස්පෝරාව මුණ ගැසී සාකච්ඡා කළ බව අමාත්‍ය මංගල සමරවීර අද (12) පාර්ලිමේන්තුවේදී කියා සිටියා. අමාත්‍යාංශ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු කියා සිටියේ දෙමළ ඩයස්පෝරාව යනු ‘අං ඇති යක්ෂයෙකු’’ නොවන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories