සක්‍රීය දේශපාලනයට එන්නේ නැහැ - ගෝඨාභය

Sunday, 14 June 2015 - 7:51

%E0%B7%83%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%BA+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA
තමන් ඉදිරියේදී සක්‍රීය දේශපාලනයට සම්බන්ධ නොවන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. පාදුක්ක ප්‍රදේශයේ විහාරස්ථානයක ඊයේ පස්වරුවේ පැවති බෝධි පූජාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories