දින 150 න් කළ දෙයක් නැහැ - මහින්දානන්ද

Sunday, 14 June 2015 - 8:40

%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+150+%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රජයට වඩා විශාල ලෙස සොරකම් රාශියක් ගත වූ දින 150 තුළ සිදුව ඇති බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ පවසනවා. නාවලපිටියේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ සිදුකර ඇති සොරකම් පිළිබඳව නුදුරේදීම ජනතාවට දැක බලා ගැනීමට හැකිවනු ඇති බවයි.

මේ අතර අමාත්‍ය ධුර ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට මීළඟ මහ මැතිවරණයේදී ජනතාව නිසි පිළිතුරක් ලබාදෙනු ඇතැයි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළා. ඊයේ අත්තනගල්ලේ පැවති ජනහමුවකට එක්වෙමින් ප්‍රධාන අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories