එ.ජා.ප.ය සමඟ පුද්ගලික ගිවිසුමක් නැහැ. - ජනපති

Sunday, 14 June 2015 - 19:34

%E0%B6%91.%E0%B6%A2%E0%B7%8F.%E0%B6%B4.%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
තමන් එක්සත් ජාතික පක්ෂය සමඟ කිසිදු පුද්ගලික ගිවිසුමක් අත්සන් නොකළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. නිදහස් පක්ෂ ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ සමාරම්භක වැඩසටහනක් අද (14) කුරුණෑගල - දඹදෙනිය ප්‍රදේශයේදී පැවැත්වුණා. ඊට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories