වරදකරුටත් මරණ දඬුවම්

Monday, 15 June 2015 - 17:52

%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A++%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A
පොලූවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරු වූ අයෙකුට ට හලාවත මහාධිකරණය අද (15) මරණ දණ්ඩනය නියම කර තිබෙනවා. 1995 වසරේ මාර්තු මාසයේ හලාවත - මුන්දලම - බත්තුළුඔය ප්‍රදේශයේදී ෂතාසිවම් සුබ්‍රමනියම් නැමැති පුද්ගලයාට පොලූ වලින් පහර දී ඝාතනය කර ඇති බව සදහන්.

මරණ දණ්ඩනය නියම වී ඇත්තේ බත්තුළුඔය ප්‍රදේශයේම පදිංචි අයෙකුටයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories