එජාපය කඩිනම් මැතිවරණයක් ඉල්ලීමේ රහස ඩලස් හෙළිකරයි

Monday, 15 June 2015 - 19:22

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%BB%E0%B7%84%E0%B7%83+%E0%B6%A9%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
සැප්තැම්බරයට පෙර මහමැතිවරණයකට යාමට එජාපයට ඇති අවශ්‍යතාවය ද අභයාරාමයේ අද පැවැති මාධ්‍ය හමුවකදී හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අනාවරණ කළා. හිටපු අමාත්‍යවරයා එහිදී සදහන් කළේ එළඹෙන සැප්තැම්බර් මාසයේ ජගත් මානව හිමිකම් කොමිසම් වාර්තාව එළි දක්වන බවයි. ඊට පෙර මැතිවරණය පැවැත්වීමට ක්‍රියාකිරීම එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂාව බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories