නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කොළඹට

Tuesday, 16 June 2015 - 8:09

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%86%E0%B7%83%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මැති ඇමතිවරු අද (16) කොළඹට කැදවා තිබෙනවා. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන විශේෂ සාකච්ඡාවක් සඳහායි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයෙකු වන අමාත්‍ය පියසේන ගමගේ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් සහ පක්ෂයේ ඉදිරි ගමන් මඟ පිළිබඳව සාකච්ඡා කිරීමට මෙලෙස අදාළ සාකච්ඡාව පැවැත්වෙන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories