පිරිවෙන් අධ්‍යාපනයට මුදල් කප්පාදු කර නැහැ

Tuesday, 16 June 2015 - 8:46

%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
පිරිවෙන් අධ්‍යාපනය සදහා වෙන් කර ඇති මුදල් කිසිදු අයුරකින්වත් කප්පාදු කර නොමැති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. පිරිවෙන් සඳහා නවක පරිවෙණාචාර්යවරුන් 316 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයකට ඊයේ (15) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories