රවීට එරෙහි විශ්වාසභංග විවාදය ගැන තීරණය අද

Tuesday, 16 June 2015 - 12:28

%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B7%E0%B6%82%E0%B6%9C+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
විශේෂ පක්ෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (16) පස්වරුවේ කැදවා තිබෙනවා.  නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි සදහන් කළේ මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දින තීරණය කිරීම සඳහා මෙම පක්ෂ නායක රැස්වීම කැදවා ඇති බවයි.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන්ගේ හමුවක් ද අද දහවල් පැවැත්වෙනවා. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී ඉදිරි මහමැතිවරණය සම්බන්ධයෙන් සහ පක්ෂයේ ඉදිරි ගමන් මඟ පිළිබද සාකච්ඡා කෙරෙනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories