විශ්වාසභංග පිටුපස ඉන්නේ මහින්ද රාජපක්ෂයි - එජාපයෙන් චෝදනා

Tuesday, 16 June 2015 - 18:54

%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B7%E0%B6%82%E0%B6%9C+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%83+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන එන විශ්වාසභංගය පිටුපස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටින බව එක්සත් ජාතික පක්ෂය චෝදනා කරනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (16) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් සභානායක අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල වැඩිදුරටත් කියා සිටියේ විසිවන සංශෝධනය පෙන්වමින් වෙනත් දේශපාලන අරමුණු ඉටුකරගැනීමේ උත්සාහයක් පවතින බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories