බස්නායක නිලමේවරුන්ට අලි ප්‍රශ්නයක්

Wednesday, 17 June 2015 - 7:25

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B8%E0%B7%9A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පෙරහර සඳහා හීලෑ අලි ඇතුන් ලබාගැනීමේ ගැටළුවක් මතුව ඇති බව බස්නායක නිලමේවරුන්ගේ සංගමය පවසනවා. මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදැකීම සඳහා ඊයේ (16) පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති මහනුවර දළදා මාළිගාවේ කතරගම දේවාලයේ බස්නායක නිලමේ කුෂාන් වෑගොඩපොල මේ බව සදහන් කළා. ඔහු කියා සිටියේ හිලෑ අලි ඇතුන් හිමියන් පෙරහර සදහා එම සතුන් ලබාදීමට මේ වන විට මැලිකමක් දක්වන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories