මෙරට ජල කළමනාකරණය සඳහා එක් ආයතනයක් අවශ්‍යතාවය මතුව ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ ඊයේ (16) පැවති සමුළුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ. නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් විද්‍යාත්මක පරීක්ෂණ සහ සොයා ගැනීම් සමඟ භූගත ජලය කළමනාකරණය සදහා දැනට වඩා විධිමත් වැඩපිළිවෙලක අවශ්‍යතාවය දැඩිව මතුව ඇති බවයි ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ.
Follow US
Most Viewed Stories