සජින් වාස් යළි රිමාන්ඩ්

Wednesday, 17 June 2015 - 13:09

%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 23ක් සාපරාධි සාවද්‍ය පරිහණය කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන යලිත් වරක් මේ මස 24 වන දා දක්වා අද රක්ෂිත බන්ධනාගාර ගත කළා. ඒ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට ඉදිිරිපත් කළ අවස්ථාවේදීයි. මෙම සිද්ධියට අදාළව මන්ත්‍රීවරයා ඇතුළු 4 දෙනෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

අද දිනයේද මන්ත්‍රීවරයාගේ නීතීඥවරුන් ඔහුට ඇප ඉල්ලා සිටි අතර, මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories