විවිධ ස්ථානවල මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමෙන් වළකින ලෙසට එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පක්ෂ සාමාජිකයන්ගෙන් ඉල්ලීමක් කළා. ඒ, කොළඹ අද (17) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමට අවශ්‍ය නම් ඒ සඳහා නිදහස් පක්ෂයේ මූලස්ථානය තිබෙන බවයි ඔහු ප්‍රකාශ කළේ.
Follow US
Most Viewed Stories