ජී.එල්, බන්දුල සහ වෙල්ගම පොලිසියට

Thursday, 18 June 2015 - 19:23

%E0%B6%A2%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%2C+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%BD+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී.එල්.පීරිස්, බන්දුල ගුණවර්ධන සහ කුමාර වෙල්ගම අද (18) පස්වරුවේ පොලිස් මූලස්ථානය වෙත පැමිණියා. ඒ, පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් සමඟ සාකච්ඡාවකටයි. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය පිළිබඳව පැමිණිල්ලක් සිදුකිරීම සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව තම ස්ථාවරය පැහැදිලි කිරීම එම සාකච්ඡාවේ අරමුණ වී තිබෙනවා. මේ වනවිටත් එම සාකච්ඡාව පැවැත්වෙමින් තිබෙන බව සඳහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories