අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට මුල් තැන - රනිල්

Thursday, 18 June 2015 - 19:30

%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1+-+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A
වැඩි වශයෙන් අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට මුදල් වියදම් කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේදී අද (18) පෙරවරුවේ දිස්ත්‍රික් ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීන් හමුවෙමින්. එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරියේදී වී මිලදී ගැනීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ද නිලධාරින්ට උපදෙස් ලබා දුන්නා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories