විදේශිකයන් 140 දෙනෙකු මෙරට බන්ධනාගාරවල

Saturday, 20 June 2015 - 8:30

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+140+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BD
මෙරට බන්ධනාගාර තුළ විදේශීය සිරකරුවන් සහ සැකකරුවන් 140 දෙනෙකු රැදී සිටින බව අධිකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඒ අනුව පිරිමි සිරකරුවන් පනස් දෙදෙනෙකු සහ කාන්තා සිරකරුවන් 10 දෙනෙකු එලෙස බන්ධනාගාරගතව සිටින අතර සැකකරුවන් ලෙස රදවා ඇති පිරිස 78ක්. ඔවුන් වැලිකඩ, ගාල්ල, මාතර, මීගමුව, බෝගම්බර, කළුතර, යාපනය, වව්නියාව සහ අනුරාධපුර බන්ධනාගාරවල රදවා සිටිනවා. මින් බහුතරය හෙරොයින් සම්බන්ධ වැරදිවලට බන්ධනාගාර ගත වූ අයයි. මෙම පිරිසෙන් වැඩි දෙනෙකු පාකිස්තාන ජාතිකයන් වන අතර, අත දරුවන් සමඟ බන්ධනාගාරගතව සිටින රැදවියන් දෙදෙනෙකු ද මේ අතර සිටීම විශේෂත්වයක්. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories