පොලීසියේ සාදය - කොස්තාපල් මරුට - 9ක් රෝහලේ

Saturday, 20 June 2015 - 11:07

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+-+%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+-+9%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
පස්සර - බුත්තල මාර්ගයේ වරදන්ගොල්ල ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් පිරිසක් ගමන් කළ වෑන් රථයක් අද (20) අලූයම ප්‍රපාතයකට පෙරළීමෙන් පොලිස් කොස්තාපල්වරයෙකු මිය ගොස් තවත් 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාලකරුවන් මොණරාගල රෝහලට ඇතුළත් කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ. බුත්තල පොලීසියේ සේවය කරන මෙම නිලධාරීන් සාදයකට සහභාගි වී ආපසු පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා. රියදුරාට රථය පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා අනතුර සිදුව ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories