යුද්ධය ඇතිවීමේ හේතුවලට පිළියම්

Saturday, 20 June 2015 - 19:13

%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA+%E0%B6%87%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A
යුද්ධය අවසන් කළ ආකාරයෙන් එය ආරම්භ වීමට හේතු සොයා නැවතත් එවැන්නක් ඇතිවීම වැළැක්වීමට කටයුතු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. පොතුවිල් ඓතිහාසික මුහුදු මහා විහාර පුදබිමේ අභිනවයෙන් ඉදිකළ චෛත්‍යයේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවයට අද (20) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories