මන්ත්‍රි ආර්. දුමින්ද සිල්වා මහතාගේන් දිළිඳු දරුවන්ට උපකාර

Sunday, 21 June 2015 - 20:25

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A.+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B8%E0%B7%84%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B7%94+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%8B%E0%B6%B4%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්. දුමින්ද සිල්වා මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන සිසු සවිය වැසඩටහනේ තවත් අදියරක් හෝමාගම - දියගම - කුරුදුවත්ත ප්‍රදේශයේදී පසුගියදා ක්‍රියාත්මක කළා.

අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් ළමුන්ගේ අධ්‍යාපනය වැඩිදියුණු කිරීමේ අරමුණින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.දුමින්ද සිල්වා මහතා‍ මෙම වැඩසටහන දියත් කරන අතර කුරුදුවත්ත ප්‍රදේශයේ පාසල් ළමුන්ට එහිදී පොත් ප්‍රධානය කෙරුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories