දින 45ක් තුළ ජනප්‍රියවීමට හේතුව ජනපති හෙළි කරයි

Monday, 22 June 2015 - 7:56

%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+45%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
දින 45ක් තුළ දී රටේ ජනතාව තමා ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීමට තීන්දු කළේ පෞද්ගලික ජනප්‍රියත්වය දෙස බලා නොව ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශයේ සඳහන් වූ කරුණු මත පදනම්ව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බදුල්ල දිස්ත්‍රික් සමුළුවට ඊයේ එක්වෙමින්.  තමන් අමාත්‍ය ධුර කිහිපයක් දැරුවද රටේ ජනාධිපති ධුරයට පත්වීමට තරම් ජනප්‍රියත්වයක් ලබා නොතිබූ බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories