නිදහස් පක්ෂය තුළ පැතිරෙන වැරදි මතයක් ගැන මහින්ද කියයි

Monday, 22 June 2015 - 8:04

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92+%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කළ නොහැකි බව පවසමින් තමන් පක්ෂය හැර ගිය බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැරදි මතයක් ඉදිරිපත් කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. බෙලිඅත්ත ප්‍රදේශයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීමකට ඊයේ එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. පක්ෂය වර්තමාන ජනාධිපතිවරයාට භාරදෙමින් තමන් ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ පාක්ෂිකයා රැකගන්නා ලෙස බවයි එහිදී හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories