අමාරුවේ වැටෙන්න එපා. ජවිපෙ ජනපතිට කියයි

Monday, 22 June 2015 - 12:34

%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F.+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
විසිවන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සුළු පක්ෂවල මතය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය අවධානය යොමු කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ අමාරුවේ නොවැටෙන ලෙසයි.  විසිවන සංශෝධනය හකුලාගත යුතු බවද ඔහු ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories